Jayaneethatj (talk | contribs) No edit summary |
Jayaneethatj (talk | contribs) No edit summary |
||
(4 intermediate revisions by the same user not shown) | |||
Line 28: | Line 28: | ||
= [[Image:Echo-i18n-48px.png]] Fedora ජාත්‍යන්තර කිරීමේ ව්‍යාපෘතිය (I18N) = | = [[Image:Echo-i18n-48px.png]] Fedora ජාත්‍යන්තර කිරීමේ ව්‍යාපෘතිය (I18N) = | ||
Fedora පද්ධතිය භාෂා ගණනාවකින් නිකුත් කිරීමට සහය වීම සඳහා Fedora ජාත්‍යන්තර කිරීමේ ව්‍යාපෘතිය (I18N) ක්‍රියා කරයි. | Fedora පද්ධතිය භාෂා ගණනාවකින් නිකුත් කිරීමට Fedora ස්ථානගත කිරීම ව්‍යාපෘතියට (L10N) සහය වීම සඳහා Fedora ජාත්‍යන්තර කිරීමේ ව්‍යාපෘතිය (I18N) ක්‍රියා කරයි. | ||
මෘදුකාංග හා ලිපි ලේඛන අනුවාදනය සිදු කරනු ලබන්නේ L10N ව්‍යාපෘතිය මඟිනි. | |||
මෙම ව්‍යාපෘතියේ ප්‍රධාන අරමුණු : | |||
* | * විවිධ භාෂා වලින් ආදානය කල හැකි යෙදවුම් පැකේජ නඩත්තු කිරීම හා වැඩි දියුණු කිරීම. | ||
* | * විවිධ භාෂා ක්‍රියාත්මක වන යෙදවුම් සඳහා උපකාර කිරීම | ||
* | * දැනට පවතින යෙදවුම්වල i18n ප්‍රමිතිය සහතික කර ගැනීම. | ||
* | * L10N ව්‍යාපෘතියෙහි යටිතල ව්‍යුහයට සහාය වීම. | ||
{{Anchor|Communicate}} | {{Anchor|Communicate}} | ||
== | == සන්නිවේදනය == | ||
=== Mailing | === විද්‍යුත් ලිපි ලැයිස්තු (Mailing list) === | ||
* [https://admin.fedoraproject.org/mailman/listinfo/i18n i18n] | * [https://admin.fedoraproject.org/mailman/listinfo/i18n i18n] ලැයිස්තුව - Fedora ජාත්‍යන්තරීකරණය පිළිබද සංවාද කිරීම. | ||
* [https://admin.fedoraproject.org/mailman/listinfo/i18n-bugs i18n-bugs] | * [https://admin.fedoraproject.org/mailman/listinfo/i18n-bugs i18n-bugs] ලැයිස්තුව - Fedora i18n දෝෂ ලැයිස්තුව. | ||
=== IRC channel === | === IRC channel === | ||
<code>#fedora-i18n</code> on Freenode | <code>#fedora-i18n</code> on Freenode | ||
=== | === රැස්වීම් === | ||
* | * [[I18N/Meetings| රැසිවීම් ]] පිටුව. | ||
== | == කාර්යයන් == | ||
* kbd/im desktop integration | * kbd/im desktop integration | ||
* scm/koji commit mails to i18n-bugs | * scm/koji commit mails to i18n-bugs | ||
* | * දැනට පවතින තත්වයන්ට අනුකුඋලවන පරිදි fonts නිර්මාණය කිරීම. | ||
* | * යුනිකෝඩ් 5.2 හා 6.0 | ||
== | == ඉදිරි දැක්ම== | ||
* PANGO_LANGUAGE config | * PANGO_LANGUAGE config ටුලය නිර්මාණය | ||
* libIMdkit | * libIMdkit | ||
* (gdm locale/kbd UI | * (gdm locale/kbd UI දියුණුව ) | ||
== | == පැකේජ == | ||
Fedora [https://admin.fedoraproject.org/pkgdb/users/packages/i18n-team i18n සඳහා අදාළ] වන පැකේජ විශාල ප්‍රමාණයක් I18N මගින් නඩත්තු කෙරේ. අපගේ දෝෂයන් හදුනා ගැනීමට හා උපකාර කිරීමට FAS ස්වයංක්‍රීය පරිශීලකයෙකු ඇත.. | |||
නව අනුමත i18n පැකේජ සඳහා CVSAdmin ආරාධනාව සඳහා "InitialCC: i18n-team" ලෙස යොදන්න. | |||
== | == තාක්ෂණ == | ||
=== | === ආදානය ක්‍රම === | ||
[[I18N/InputMethods| | ආසියානු හා වෙනත් භාෂා ආදානය කිරීම සඳහා [[I18N/InputMethods|ආදානය ක්‍රම]] භාවිතා කෙරේ. | ||
=== Fonts === | === Fonts === | ||
{{CompactHeader|fonts-sig}} | {{CompactHeader|fonts-sig}} | ||
* | * Fedora හි ආසියානු fonts සඳහා [[I18N/Fonts]] | ||
* | * නිදහස් ජාත්‍යන්තර fonts '''විශාල''' ප්‍රමාණයක් පැකේජගතකර ඇත. | ||
{{admon/tip|Pango | {{admon/tip|Pango භාෂා පිළිවෙල |භාෂා ප්‍රමුඛතාව තීරණය කිරීම සඳහා pango හි ඇති <code>PANGO_LANGUAGE</code> පරිසර විචල්‍ය භාවිතා කරයි. උදාහරණයක් ලෙස <code>PANGO_LANGUAGE</code> හට <code>"ja:zh:ko"</code> මඟින් මුලින්ම ජපන් අකුරු රටා ද, ඉන්පසු චීන ද, පසුව කොරියන් අකුරු රටා ද, තෝරනු ලබයි.}} | ||
{{:Fonts_SIG_signature}} | {{:Fonts_SIG_signature}} | ||
== | == භාෂා උපකාරය එකතුකර ගැනීම == | ||
=== | === (I18N) භාෂා උපකාර සඳහා අවම නිර්ණායක === | ||
නව භාෂාවක් Fedora i18n උපකාරයට එක කිරිඉම සඳහා වන පියවර දැනගැනීමට [[I18N/LanguageSupportCriteria|Language Support Criteria]] පිටුව කියවන්න. | |||
== | == දෝෂ රෙපොර්තුව == | ||
ඔබ දෝෂයක් රෙපොර්තු කිරීමට ප්‍රථම පළමුව දක්වා ඇති දෝෂයන් ලැයිස්තුව කියවා බලා එහි එම දෝෂය නැත්නම් පමණක් ඇතුලත් කරන්න. මේ සඳහා Bugzilla දෝෂ ඇතුලත් කිරීමේ පිටුවක් (bug entry page) භාවිතා කරන්න. | |||
අවශ්‍ය වන Bugzilla පිටු කිහිපයක්: | |||
* [https://bugzilla.redhat.com/bugzilla/enter_bug.cgi?product=Fedora%20Localization අළුත් දෝෂ පිටුවක් ඇරබීම] | |||
* [https://bugzilla.redhat.com/bugzilla/buglist.cgi?product=Fedora%20Localization&bug_status=NEEDINFO&bug_status=MODIFIED&bug_status=NEW&bug_status=ASSIGNED&bug_status=ON_DEV&bug_status=ON_QA&bug_status=RELEASE_PENDING&bug_status=POST&bug_status=FAILS_QA සියලුම L10n දෝෂ ලැයිස්තුව] | |||
* [https://bugzilla.redhat.com/bugzilla/describecomponents.cgi?product=Fedora%20Localization සියළුම Bugzilla L10n සංරචක] | |||
== | == පුද්ගලයන් == | ||
* [[AkiraTagoh| Akira TAGOH]] | * [[AkiraTagoh| Akira TAGOH]] | ||
* [[JensPetersen| Jens Petersen]] | * [[JensPetersen| Jens Petersen]] |
Latest revision as of 18:38, 23 December 2011
Fedora ජාත්‍යන්තර කිරීමේ ව්‍යාපෘතියෙහි (I18N) දායකත්වය
Fedora ජාත්‍යන්තර කිරීමේ ව්‍යාපෘතිය (I18N)
Fedora පද්ධතිය භාෂා ගණනාවකින් නිකුත් කිරීමට Fedora ස්ථානගත කිරීම ව්‍යාපෘතියට (L10N) සහය වීම සඳහා Fedora ජාත්‍යන්තර කිරීමේ ව්‍යාපෘතිය (I18N) ක්‍රියා කරයි.
මෘදුකාංග හා ලිපි ලේඛන අනුවාදනය සිදු කරනු ලබන්නේ L10N ව්‍යාපෘතිය මඟිනි.
මෙම ව්‍යාපෘතියේ ප්‍රධාන අරමුණු :
- විවිධ භාෂා වලින් ආදානය කල හැකි යෙදවුම් පැකේජ නඩත්තු කිරීම හා වැඩි දියුණු කිරීම.
- විවිධ භාෂා ක්‍රියාත්මක වන යෙදවුම් සඳහා උපකාර කිරීම
- දැනට පවතින යෙදවුම්වල i18n ප්‍රමිතිය සහතික කර ගැනීම.
- L10N ව්‍යාපෘතියෙහි යටිතල ව්‍යුහයට සහාය වීම.
සන්නිවේදනය
විද්‍යුත් ලිපි ලැයිස්තු (Mailing list)
- i18n ලැයිස්තුව - Fedora ජාත්‍යන්තරීකරණය පිළිබද සංවාද කිරීම.
- i18n-bugs ලැයිස්තුව - Fedora i18n දෝෂ ලැයිස්තුව.
IRC channel
#fedora-i18n
on Freenode
රැස්වීම්
- රැසිවීම් පිටුව.
කාර්යයන්
- kbd/im desktop integration
- scm/koji commit mails to i18n-bugs
- දැනට පවතින තත්වයන්ට අනුකුඋලවන පරිදි fonts නිර්මාණය කිරීම.
- යුනිකෝඩ් 5.2 හා 6.0
ඉදිරි දැක්ම
- PANGO_LANGUAGE config ටුලය නිර්මාණය
- libIMdkit
- (gdm locale/kbd UI දියුණුව )
පැකේජ
Fedora i18n සඳහා අදාළ වන පැකේජ විශාල ප්‍රමාණයක් I18N මගින් නඩත්තු කෙරේ. අපගේ දෝෂයන් හදුනා ගැනීමට හා උපකාර කිරීමට FAS ස්වයංක්‍රීය පරිශීලකයෙකු ඇත..
නව අනුමත i18n පැකේජ සඳහා CVSAdmin ආරාධනාව සඳහා "InitialCC: i18n-team" ලෙස යොදන්න.
තාක්ෂණ
ආදානය ක්‍රම
ආසියානු හා වෙනත් භාෂා ආදානය කිරීම සඳහා ආදානය ක්‍රම භාවිතා කෙරේ.
Fonts
- Fedora හි ආසියානු fonts සඳහා I18N/Fonts
- නිදහස් ජාත්‍යන්තර fonts විශාල ප්‍රමාණයක් පැකේජගතකර ඇත.
භාෂා උපකාරය එකතුකර ගැනීම
(I18N) භාෂා උපකාර සඳහා අවම නිර්ණායක
නව භාෂාවක් Fedora i18n උපකාරයට එක කිරිඉම සඳහා වන පියවර දැනගැනීමට Language Support Criteria පිටුව කියවන්න.
දෝෂ රෙපොර්තුව
ඔබ දෝෂයක් රෙපොර්තු කිරීමට ප්‍රථම පළමුව දක්වා ඇති දෝෂයන් ලැයිස්තුව කියවා බලා එහි එම දෝෂය නැත්නම් පමණක් ඇතුලත් කරන්න. මේ සඳහා Bugzilla දෝෂ ඇතුලත් කිරීමේ පිටුවක් (bug entry page) භාවිතා කරන්න.
අවශ්‍ය වන Bugzilla පිටු කිහිපයක්:
පුද්ගලයන්
- Akira TAGOH
- Jens Petersen
- Caius 'kaio' Chance
- Ding-Yi Chen
- Parag Nemade
- Pravin Satpute
- Naveen Kumar
- Ryo Dairiki
- Peng Huang
- Dimitris Glezos
- Lawrence Lim - <llim AT redhat.com>
- Rahul Bhalerao
- Yu Shao - <yshao AT redhat.com>
- Zheng Hua
- A S Alam
- NayyarAhmad
- MostafaDaneshvar
- Gao Hu
- Takao Fujiwara
- Peng Wu
- Anson Cheung
- Constantin DRABO
- Lijun Li - <lijli AT redhat.com>